Thursday, April 4, 2013

Posted Posted by aa in , Comments 3 comments

ආ මලිලා ? ඔන්න අයෙත් අරන් ආව වයිරස් එකක් වයිරස් කිව්වට වෝරම් එකක් පස්ට ආ !
 මොන මගුලක් කරත් rom එකනම් ඇතුලට යවන්න බැහැ. ඉතින් අපි බලමු මේක හදන්නේ කොහොමද කියල මේක එච්චරම පරිගණකයට හානියක් වෙන්නේ නැහැ restart කොරපුවහම හරි යනවා. 
මෙම code note pad වලට copy කරලා save කරනකොට *.bat කියල save කරන්න .




Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop


මෙය save කර ඕපන් කල විට වයිරස් එක වැඩ කරයි එහෙනම් ගිහින් එන්නම් . හම්බවෙමු තවත් පොස්ට් එකකින්. බායි 

3 comments:

  1. ado uganimu.bolgspot.com eken neda gaththe

    ReplyDelete
  2. This is not copy paste
    යම් කිසි ප්‍රශ්නයක් ඇත්නම් hekter10@gmail.com හරහා දන්වන්න

    ReplyDelete
  3. Gihange gmail eka kiyanne naththe bayada

    ReplyDelete

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි