Friday, April 5, 2013

Posted Posted by aa in , Comments 1 comment

න්ඩ්droid හෝ IOS මෙහෙයුම් පද්දති සහිත ජංගම දුරකථන සදහා නිපදවා ඇති ජනප්‍රියම වෙබ් බ්‍රවුසරය ඩොල්ෆින් බ්‍රවුසරයයි. අද ලොවපුරා මිලියන 50ක් දෙනා ඩවුන්ලෝඩ් කර පාවිච්චි කරයි.
         android උපාංග වලින් නොයෙක් වැඩ කරගන්නට එය සමග සම්බන්ධ කර ගන්න කුඩා වැඩසටහනන් හෙවත් app අට ලක්ෂයක් පමණ තිබේ .එහෙත් ජංගම උපකරණ සදහම තැනූ විශේෂ වෙබ් බ්‍රවුසරයක් මී කිසිවක් අතර නැත. සාමාන්‍ය පරිගණකය සදහා සැකසු apple සෆාරි වෙබ් බ්‍රවුසරයක් මොබයිල් සංස්කරණයක් තිබෙනවා පමණි. gooogle chrome වැලා මොබයිල් සංස්කරණයක් තිබෙනවා පමණි. එනිසා මේ කිසිවක් ජංගම උපාංග සදහා හරියටම ගැලපෙන්නේ නැත. ජංගම උපාංග සදහා හරියටම ගැලපෙන්නේ ඩොල්ෆින් බ්‍රවුසරයයි. 

                                                                                      ඩොල්ෆින් බ්‍රවුසරය, අද ලොව තිබෙන වේගවත්ම මොබයිල් බ්‍රවුසරයයි. browser bench mark test සිය්ටල්ල්කින් පහේ හෙළිදරවු වී ඇත්තේ මෙය වේගවත් බ්‍රවුසරය බවයි.facebook හී ringmark test එකේදියි google chrome වල octane test එකෙන්දපෙන්වා දී ඇත්තේ මෙය වේගවත් බර්වුසරය බවයි. දැන් තිබෙන සුළුපන්නේ android වෙබ් බ්‍රවුසර් වලට වැඩ මෙය දස ගුණයකින් වේගවත්ය.
                                                                         මෙම බ්‍රවුසරයේ තම වචනයට අනුව සර්ච් හල හැක(speech recogonition). මෙවැනි විශේෂිත මොබයිල් වෙබ් බ්‍රවුසරයක අවශ්‍යතාව ගැන මුලින්ම කල්පනා කරේ වසර 2009 චීන ජාතික යෝන්ෂි යං ය. අනතුරුව ඔහු adnroid උපාංග සදහා වෙබ් බ්‍රව්සරයක් නිර්මාණය කළේය.එය ජනප්‍රිය වූ තැන ඇමරිකාවේදී මොබෝ ටැප් නම් සමාගම පිහිටුවා, ඩොල්ෆින් බ්‍රවුසරය දියුණු කරමින් සිටී(www.dolphin-browser.com)

1 comment:

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි