Friday, January 20, 2017

Posted Posted by aa Comments No comments


"අන්තරජාලයෙන් සල්ලි හොයනවා කියන්නේ බොරු වැඩක්"!! ඉතින් මේ කතාව හුගක් අය කියනව එත් ඇත්තද මේක ?
නැහැ කොහෙත්ම නැහැ මාසිකව අන්තර්ජාලයෙන් මුදල් මිලියන ගණන් උපයන අය ලංකාවේ ඉන්නවා.. ලංකාවේ හුගක් ව්‍යාජ ආයතන තියනව අන්තර්ජලයනේ මුදල් උපයන්න උගන්වනවා කියල මුදල් ලබාගන්න!! මොකටද අන්තර්ජාලයෙන් මුදල් උපයන්වනම් මිනිස්සුන්ගේ සල්ලි ගන්නේ !! අද මන් ඔයාලට කියල දෙන්නේ හුඟක් විශ්වාසවන්ත වැඩක්!! හුග කාලෙකින් මන් බ්ලොග් එක පැත්තේ ආවේ... දැන් ඉතින් හුගක් හුගක් වයසයිනේ හේ හේ

හරි මේක 100% සාර්ථක වැඩක්! අපි වැඩේ පටන් ගමු
හරි දැන් ඔය කොටි පතියෙක් !!! හරි එහෙම හිහ්ටගන්නකෝ !! කෝ කෝ GUT එක ගන්න !! හරි

ඉස්සෙලම පහල තියන ඔය Hitleap Strat for free කියන එක ක්ලික් කරන්න.
   ⇛⇛⇛⇛⇛Website Traffic⇚⇚⇚⇚
 වැඩ නැත්නම් මේක කොපි කරලා පේස්ට් කරගන්න,... ( https://hitleap.com/by/hekter101 )

(මේක reffrel ලින්ක් එකක් තමයි නමුත් මේකෙන් රෙජිස්ටර් වුනොත් ඔයාටයි මටයි දෙන්නටම  කොමිස් එකක් හම්බ වෙන්ව. අකමැතිනම් නිකන්ම සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. )

1.ඊට පස්සේ මෙහෙම එයි !!


2.Sign Up දෙන්න




3.හරි signup දුන්නම වැඩේ හරිනම් මෙහෙම එයි




4.දැන් අතන දීපු ඊමේල් එකට ලොග් වෙලා ඉන්බොක්ස් බලන්න 
එකේ click here කියන එක click කරන්න






5.හරි දැන් ලොග් වුනාට පස්සේ
earn traffic tab එක කිල්ක් කරලා ඩවුන්ලෝඩ් for windows දෙන්න

6.හරි දැන් download කරපු එක ඉන්ස්ටෝල් කරන්න
7.දැන් එක open කරන්න
ඊට පස්සේ අර යුසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි ගහල ලොග්  වෙලා.  Start Earning Minutes දෙන්න

8. දැන් මේක Auto Run වෙයි අපිට තියෙන්නේ අපේ වැඩක් කරගන්න.. රට නිදගද්දී මේක run වෙන්න දාල නිදාගන්න . නැත්නම් PC එක ඕන කරලා තියන වෙලාවට මේක run වෙන්න දාල තියන්න Auto Minutes Earn වෙයි.



9.දැන් හරි එක කම්ප්යුටර් එකකින් එක පාරට එක සොෆ්ට්වෙයාර් එකයිනෙ Run කරන්න පුලුවන්.. තමන්ගේ IP එක සේව් වෙන්ව 

9. එත් අපිට එක වර එකම Computer එකෙන් සොෆ්ට්වෙයාර් 10ක් විතර run කරන්න ක්‍රමයක් තියනව.. දැන් මහන්සියි. හුගක් වෙලා ගිය.. එහෙනම් ඊලග පොස්ට් එකෙන් කියන්නම්.. ඉතුරු ටික Touch එකේ ඉන්න.... ඔයාලට දැන් ප්‍රශ්නයක් ඇති Minutes Earn වුනාට  කොහොමද මේකෙන් සල්ලි හෙවෙන්නේ කියලා.. ඔහම ඉන්න සුදු !!!ඊලග එකේ කියන්නම්!!  දැන් අර ගට් එකේම ඉන්නකෝ.. හුගක්ම සරලව මුදල් උපයන්නේ මේකෙන්... 100% ඇත්ත මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් මට facebook එකෙන් මැසේජ් එකක් දන්නා
Gihan Ruchira 

Friday, November 20, 2015

Posted Posted by aa Comments 3 comments

වැඩිය කතා ඕනේ නැහැ මෙන්න මෙතන ඔබල ගිහිල්ල Signup වෙන්න .. මේක පුරවන්න
.. මොකක් හරි ප්‍රශනයක් තියනවනම් මගේ ෆේස්බුක් අකවුන්ට් එකට මැසේජ් එකක් දන්නා
 https://www.facebook.com/gihan.riko

Wednesday, July 23, 2014

Posted Posted by aa in , Comments 4 comments

  • ඉස්සෙල්ලම ඔයාගේ ඩයලොග් සිම් එකට රු.50 හෝ රු. 20  දාන්න.
  • ඊට පස්සෙ ඩයලොග් සිම් එක ඔයගේ ඩොන්ගල් එකට දාන්න.
  • ඩොන්ගල් එකේ  MESSAGES වලට ගිහින් NEW MESSAGE ගන්න.
  • ඔයාට රු.20 දාන්න ඕන නම් KBB 20 TYPE AND SEND 678.
  • ඔයාට රු.50 දාන්න ඕන නම් KBB 50 TYPE AND SEND 678.
  • සැලකිය යුතුයි .. ඩොන්ගල් එකට දැමුවාම පමණක් ACTIVATE වේ.
DIALOG

Thursday, March 20, 2014

Posted Posted by aa in Comments 2 comments

මේ විදහට කැමතිද  එහනම් යන්න මේ ලින්ක් එකට ගිහින් හදන්න අකවුන්ට් එක
මෙතැන ක්ලික් කරන්න

Thursday, January 2, 2014

Posted Posted by aa in , Comments 3 comments

මෙහි එන සියලු කරුණුවල උපුටා ගත්තේ 

මහා කළු සිංහලයා

අඩවියෙනි.
සියලුම හිමිකම් එම  කතුවරයා  සතුයි..

මෙම වසර අවසාන වීම සමග බොහෝ තැන්වල පළවූ උණුසුම් පුවතක් වුයේ මෙවරත් ගුගල් හි sex නම් වචනය වැඩිපුරම සොයා ඇති රට ලංකාව බවය. මෙම පුවතට මුල් වුයේ google trends හි මෙම වාර්තාවයි. මෙය අනුව අංක 1 ශ්‍රී ලංකාව වන අතර එයට පසුව පිළිවලින් සිටින්නේ ඉන්දියාව, ටිමෝරය, ඉතියෝපියාව, බංගලාදේශය, නේපාලය, සොලමන් දුපත්, පකිස්ථානය, පැපුවා නිවුගීනියාව, සහ වියට්නාමයයි. මෙම රටවල සමානතා කිහිපයක් ඇත. ඉංගිරිසිය දෙවන භාෂාව වීම, ලිංගික නිදහස සීමා වීම ඉන් විශේෂ වේ.
Sex search in Sri lanka

sex යනු ඇසැබි වෙබ් අඩවි සෙවීමට භාවිතා කරන එක් යෙදුමක් පමණි. එය මේ අංශයේ ඇති ඉතා ප්‍රථමික යෙදුමක් වන අතර ඉංග්‍රීසි ප්‍රවීනයන් එම වචනය මේ සඳහා භාවිතා නොකරයි. එබැවින් ඉංගිරිසිය දෙවන භාෂාව වන රටවල් මේ වචනයෙන් ඉදිරියට එම පුදුමයක් නොවේ. ඇසැබි වෙබ් අඩවි වලට පිවිසීමට හැකි සෙවුම් වචන ඉතා විශාල සංඛ්‍යාවක් පවතී ඉංගිරිසිය හුරු පුද්ගලයන් තම රුචිකත්වය අනුව සෙවීමට යොදන යෙදුම වෙනස් වන බැවින් ඉංගිරිසිය පළමු බස වන රටවල් වල ඇසැබි වෙබ් අඩවි සොයන්නෝ එකම වචනයකට කේන්ද්‍ර ගත නොවේ. එබැවින් ඉංගිරිසිය පළමු බස වන රටවල් මෙවැනි වාර්තාවල පසුපසට යෑම පුදුමයක් නොවේ. එසේම ප්‍රංශය, ජර්මනිය, රුසියන් රටවල්, චීනය,ජපානය වැනි බොහෝ රටවල් ඇසැබි වෙබ් අඩවි සොයන්නේ ඔවුන්ගේ බසින් විනා ඉන්ගිරිසි sex යන වචනය යොදා නොවේ. එසේම ලොව සමහර රටවල ජනප්‍රිය සෙවුම් යන්තරය ගුගල් නොවේ. එසේම  ඇසැබි වෙබ් අඩවි වලට යන එම අංශයේ ප්‍රවීනයන් කෙලින්ම එම සයිට් වල නම් භාවිත කර ඇතුල් වන අතර නොඑසේ නම් බුක් මාර්ක් යොදා ගනී.

එබැවින් අප තේරුම් ගත යුත්තේ මෙම වාර්තාවෙන් දැක්වෙන්නේ ලංකාව sex යන වචනය යොදා ගුගල්කරන රටවල් වලින් අංක එක නමුත් වැඩිපුරම ඇසැබි වෙබ් අඩවි වලට යන්නන් සිටින රට නොවන බවය.

කෙසේ නමුත් ලංකාවේ පුද්ගලයන් මෙම අඩවි වලට හුරුවී වටිනා කාලය  විනාශ කරන බව අමතක නොකළ යුතුය. එයට හොඳම සාක්ෂිය වන්නේ ලංකාවේ ජනප්‍රිය අඩවි අතර ලෝකයේ ප්‍රධාන ඇසැබි අඩවිද පැවතීමයි.

ඇසැබි වෙබ් අඩවි වලට යාමට භාවිතා කල හැකි තවත් ප්‍රථමික සෙවුම් වචන වන porn, xxx, sex videos මෙන්ම ජනප්‍රිය වෙබ් අඩවි වල නම් google trends යොදා සෙවූ විටද ඉහත රටවල් සෙට් එකම පෙරමුණ ගනී. එනම් මෙම රටවල ලිංගික නිදහස සීමා වීම නිසා යම් අසහනයක් මෙම රටවල තිබීම මෙම වාර්තා මගින් ප්‍රකට වේ. ඇසැබි වෙබ් අඩවි තහනම් කිරීම මගින් මෙම සමාජ ව්‍යසනය නතර කල නොහැකි බව බලධාරීන් තේරුම් ගත යුතුය.

බොහෝ මිනිසුනේ සිරිත වැරදි සෙවීම විනා හොඳ දැකීම නොවේ. අපේ අය බොහෝ වැදගත් තොරතුරු සෙවීම අතින් ද ඉදිරියෙන් සිටී. 2013 සඳහා ගත් එවැනි  සෙවුම් කිහිපයක් google trends වාර්තා මගින් මම පෙන්වන්නම්.

Spoken English පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.
Spoken English

Internet money  සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක
Internet money

Web hosting පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.
Web hosting

Web design පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.
Web design

තවද house design, house plans, c#.net, vb.net, asp.net, java, php වැනි බොහෝ සෙවුම් වලදීද ලංකාව පලවෙනි තැන නොවුනත් මුල් පිහිටුම් වල සිටී.

මේ මම සෙවූ කිහිපයක් පමණි. අපරටට වඩා මිනිසුන් විශාල ලෙස සිටින බොහෝ රටවල් අතරින් අන්තර්ජාලයේ විවිද දේ සෙවීම් අතින් ලංකාව ඉදිරියට පැමිණීම ලංකාවේ පරිගණක සාක්ෂරතාවයේ දියුණුව පිළිබිඹු කරයි.  ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහල රටක එය හොඳ මෙන්ම නරක පැත්තටද යෙදීම පිළිඹඳ තාක්ෂණයට බය විය යුතු නොවේ. සිදු විය යුත්තේ පිළිකාවක් මෙන් පැතිර ඇති ලිංගික අසහනය අප සමාජයෙන් තුරන් කිරීමයි.