Wednesday, May 1, 2013

Posted Posted by aa Comments 3 comments


දවස් වල මට වැඩ වැඩියි ඉස්කෝලෙත් පන්තියේ 32 ගෙදර කව්රුත් නැති වෙල්ව හිරෙන් අවේ කට්ටිය කැමතිනම් මේකේ කතුවරෙයේක් වෙන්න පහල නීති එහම බලලා form එක පුවන්නකෝ අයදුම්පත පුරවන්න

  1. 18+  ලිපි ලිවීමෙන් වැළකෙන්න
  2. සති 2 කට වරක් අලුත් ලිපියක් පල කර යුතුයි 
  3. ඕනෑම ලිපියක් ඉවත් කිරීමේ අයිතිය ඇඩ්මින් සතුයි
  4. ඉහත නීති නොපිලි පැදීමෙන් ඔබව ඉවත් කිරීමට සිදුවේ 

3 comments:

  1. අනේ උඹට මොනවද බං කරන්න පුලුවන්.උඹ නේද අපේ සිංහපීඩියාවටත් ඇවිල්ල බනින්නේ.කළගුණ නොදත් ගොනා නිකං හිටියොත් උඹේ නමවත් ආරක්ෂා වෙනවා

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. අනේ උබේ sinhapedia බයින්නෙ නැති එකෙක් නැහැ

    ReplyDelete

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි