ආයුබෝවන් හැමෝටම......!ඔන්න අද මම නියම වැඩ කෑල්ලක් ගෙනාව.මොකක්ද කියල ඉතින් දන්නව නේ? හරි හිතුව හරි.මම අද ගෙනාවෙ ඔය Facebook වල සමහර කට්ටිය Comment එහෙම දානව නේ නිල් පාටින්.අන්න එහෙම දාන හැටි අපි අද බලමු.
දැන් ඉතින් සමහර කට්ටියට හිතෙනව ඇති ඕක එච්චර කජ්ජක්ද කියල,ඇයි ඉතින් ඔය Facebook වල Comments වල යාළුවන්ගේ නම් එහෙම දාන්නේ නිල් පාටින් නේ..හූ හූ එහෙම දාන්නේ ඉතින් @ වලට පස්සේ යාළුවගේ නම ගහලනේ..මේ කියන්නේ එහෙම නෙවෙයි හලෝ..අපිට ඕන මඟුලක් ඔහොම නිල් පාටට දාන හැටි අපි අද බලමු.
@[1: ]@@[1:[0:1: ඔබේ status එක]]
එහනම් අපි ගිය බායි
Posted by aa
in

අඩේ එල ඈ
ReplyDeleteඔය කෝඩ් එකේ ස්ටේටස් එක නැතුව නිකම්ම කෝඩ් එක විතරක් පොස්ට් කලොත් හිස් පොස්ට් එකක් විදිහට මුකුත්ම නැති පොස්ට් එකක් දාන්නත් පුළුවන් කරලම බලන්නකෝ
ReplyDeleteelas machan
ReplyDelete