Wednesday, May 1, 2013

Posted Posted by aa in , Comments 5 comments



ඔන්න මාක් මහත්තයා බුකිය මැයි 15 දින වහලා දාන්න කියලා හිතලා තියනවලු... දැම්ම තියලා බුකියෙන් කරගන්න දෙයක් තියනවා නම් කරගනිල්ලා.. හැබැයි ඉතින් මේක වැහුවම බොරු වීර කම් චණ්ඩි කම ඔක්කෝම හබක් :D ඊටපාස්සේ ඉතින් ජී+ වලවත් බොලා වැඩ පටං ගනින් :D

                                                        මේකේ පොර වෙන්න හදන අය ඉතින් බුකියෙන් එලියේ මී පැටව් වගේ ඉයලා කවුරු කවුරුත් දන්නවා... හිහ් හැබැයි දුක මේකේ වැඩක් කරන කීපදෙනෙකුත් හිටියා..ඒ අයගේ අවස්ථාව නැති වෙන එක තමයි අවුල... ම්ගේ පැත්තෙන් නම් මේක නැති උනොත් මේ අය මීට වඩා වැඩක් කරයි කියලා තමයි මගේ මතේ.. මේක හෙනම කාලකන්නි තැනක් දැන් නම්. ගංජා හුටංලයි කුඩුකාරයොයි,රස්තියාදුකාරයොයි,මානසික අසහනකාරයොයි සේරම මේකේ ෆ්‍රොෆයිල් හදන් සුදනෝ වෙන්න හදනව ජාතික වීරයො වෙන්න හදනවා... ඒ අයගේ වැඩ කිඬ ටිකත් හමාරයි ඉතින්.. :D

හැබැයි ගිය අවුරුද්දෙත් මාක් මහත්තයා එනවුන්ස් කලා නේ ගිය අවුරුද්දේ මාර්තු වල මේක වහලා දානවා කියලා.. මේකත් එහෙම වෙයි කියලා මාක් මහත්තයම තමයි දන්නේ.
                                                                                              
                                                                       -   බුකියේ satatus එකකින් උපුටා ගන්න ලදී

5 comments:

  1. පොඩ්ඩක් ප්‍රායෝගිකව කල්පනා කරලා බලන්න. එතකොට ඔයාටම ඕකේ නිරවද්‍යතාවය තේරිලා මේ වගේ ෆේක් නිව්ස් වලට පෝස්ට් එකක් නාස්ති කරන්නැතිවෙයි.

    ReplyDelete
  2. අහන්න ලැබුන දෙයක් මචන් මේක

    ReplyDelete
  3. ane pacha kiyananthuwa inna, mark karaya maseta miliana ganak hoyana tha nathi karagaida . oyama hithala banna

    ReplyDelete
  4. මතකද ගිය පෙබරවාරි 12 ත් FB එක වැහුව... :D

    ලෝකේ ලොකුම සමාජ ජාල අඩවිය වහයිද ?? :D චුටි මොලෙන් හිතල බලන්න

    ReplyDelete
  5. Ko wahala nane nikan boru news denna epa

    ReplyDelete

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි