Thursday, March 7, 2013

Posted Posted by aa in , Comments No comments

නව පන්නයේ සර්ච් එන්ජිමක් සහ වෙබ් පෝටල් සේවයක් වශයෙන් ලයිකොස් Lycos.com සේවය මේ අවුරුද්දේදි නවීකරණය කෙරේ .මෙම සමගින් වසර 2013 දී ලයිකොස් නව ජීවිතයක් ලබන්නේ යැයි කියා එහි ඇඩ්මින් රොබ් බලාසි පසුගිය දා ජනමාධ්‍යට කීවෙයේ.
                                                                                       ලයිකොස් සර්ච් එන්ජින්ම අනූව දසකයේ  අන්තර් ජාල බාවිතයට නැතිවම බැරි වූ සේවයක් වූ තිබුනේය. යාහූ,ඇලට විස්ටා වැනි සර්ච් එන්ජිම් සියල්ල සමඟ එක පෙලට තැබිය හැකි වූ අනෙක් සර්ච් එන්ජිම් එක වූයේ ලයිකොස් ය. අන්තර් ජලය පදනම් වූ වෙළදාමෙන් ලාභ උපායා ගැනීම අවින්ශ්චිතව තිබූ කාලයේ ඉන් ලැබූ ලාභය ලැබූ පළමු සමාගම් අතොලැස්ස අතර ලයිකොස් තිබුණි. 1999 වසරේදී ලොව වැඩිම දෙනෙක් පිවිසුණු වෙබ් අඩවිය විය නමුත් අද වන විට 2900 වැනි තැනට පැමිණ ඇත මෙය සුළු පන්නයේ සර්ච් එන්ජිමකි
                                                                      මෙය ඉදරියට ගන්න එන්ජිමේ ස්වරූපය අන් කවරක් නැත තාලෙට වෙනස් කිරීමට එම කණ්ඩායම සූදානම් වෙයි. සාමාන්‍ය වචනයෙන් සර්ච් කිරීමට දුන් විට සර්ච් වී ගොස් බොහෝ ප්‍රතිපල පැමිණේ .එනම් search engine එක ඉතා power ෆුල් වේ.වෙනත් ස්ර්ච් එන්ජිම් වල මෙය නැත ලයිකොස් සැරසෙන්නේ මෙය විශේෂ එකක් කිරීමටයි.
                         ලයිකොස් සර්ච් එන්ජිම් එක පසු පට යමට් හේතු වූයේ අන්තර්ජාලයේ තාක්ෂණය සහ නොයෙක් අලුත් ප්‍රවණතාවට සමන වන පරිදි ලයිකොස් හද නොගැසීමයි. වෙනත් සේර්ච් එන්ජින් දෙන පහසුකම් දීමට ලයිකොස් අසමත් වූහ.
ඔවුන් සැරසෙන්නේ  මෙය ඉතා දියුණු කීරීමටයි.
                                                                         දැනට මෙහි අයිතිකාරයා වන ඉන්දියාවේ හයිදරබ්‍රද්හී වයිබ්‍රන්ට් සමගමයි (Ybrant Digital) තරඟයක් දීමට හැකි සර්ච් එන්ජින් එකක් ඉදිරපත් කිරීමට මෙම අවුරුද්දෙ ඔවුන් බල සිටියි.


                                                                           විස්තර=පරිගණක සඟරාවෙන්

0 comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි