ඔන්න ඉතින් කාලෙකට
පස්සේ දන්නා හිතුන පොස්ට් එකක් ඔන්න ඉතින් කොල්ල විද්‍යාව පන්ති ගිය එදා ඉරිදා දවසක් ඔන්න. ඉතින් ඔන්න් පන්ති ඇරිල් සෙට් එක කතා වුනා පයින් ගෙදර යමන්ද කියල(වෙනද යන්නේ බස් එකේ. කිලෝ මීටර් 3ක් ඇති ) ඕන ඉතින් අපි සෙට් වලේ යමු කිව්වා ගමන පටන් ගන්නකොට වෙලාව 4:30. ඔන්නඉතින යන ගමන් කන්න කියල හැමෝම බයිට්ස් ගත්ත (වැරදියට වටහ ගන්න එපා බයිට් ගත්ත කකා යන්න )මන් බයිට අප්කට් එක අර මොකෙන්දෝ එකෙන කඩාගෙන ඇවිත් මුදලාලිට දුන්න රුපියල් 50කුත් එක්ක, මෙන්න යකෝ මුදලාලි බයිට් පැකට් එක ලාච්චුවට දාගෙන මට තව රුපියල් විස්සක් දුන්න. ඇ මට පිස්සු වගේ පුතා කියල ය ගත්ත අපි සෙට් එකට මැරෙන්න හිනා විනාඩි 3ක් විතර බඩ අල්ලන් හිනා වුන. (උබලත් හිනා වියල්ල නැත්නම් හරි නැහැනේ ) ඊට පස්සේ ඔන්න ගමන් පටන් ගත්ත හෙන වටයක් ගහල්ල ඔන්න අපි යනවා එතකොට මෙනන පාරේ බීපු ඩයල් එකක් බයිස්කලෙක එනවා බයිසි කලේ පැද්ද හැටි තක්කනම් තොපිට හිනා ගහිල්ල මැරෙන්නේ අර පැත්තේ ලොරියක් අවා මන්නම හිතුවේ මාරි සෙට් වෙයි කියල එක පාරටම කපලා ගත්තත. මාරි කන්න හිතන් හිටියේ යේ අරූ බේරුනා මරිත් නැහැ ඊට පස්සේ අරූ පාරේ අයිනට දැම්ම තව ටිකක් තියනව අම්ම බින එක ඊලග පොස්ට් එකේ හොදේ ඇ අව්ලක් නැහැනේ

0 comments:
Post a Comment
word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි