Thursday, January 2, 2014

Posted Posted by aa in , Comments No comments


යාල ගොඩ දෙනෙක් මේක කලනවා ඇති මේකට කියන්නේ ගූගල් ට්‍රාන්ස්ලේටර් කියලයි. මේක අපිට ඔන්ලන් හා ඩව්න්ලොර්ඩ් ලෙස දෙවිදියකට කල හැක. ඔන්ලිනේ කිරීමට වැඩ දොව්න්ලොර්ඩ් කිරීමෙන් තවත් පහසුය.ඔබට කමතිදේය කලන්න මුලින්ම ඔන්ලයින් කිරීමට මෙතන ඔබන්න.........





ඉන් පසු අපි කතා කලමු ඩව්න්ලෝර්ඩ් කිරීම 






Windows සඳහා Google Input Tools යනු ලතින් (ඉංග්‍රීසි / QWERTY) යතුරු පුවරුව භාවිතා කර ඕනෑම ආධාරක භාෂාවකින් භාවිතකරුවට පෙළ ඇතුල් කිරීමට ඉ‍ඩ දෙන යෙදවුම් සංස්කාරක ක්‍රමයකි. ලතින් අක්ෂර භාවිතා කර වචන ශබ්ද වන ආකාරයට වචනයක් ටයිප් කිරීමට භාවිතකරුවන්ට හැකි වන අතර Windows සඳහා Google Input Tools භාවිතා කර මව් භාෂාවේ වචනවලට පරිවර්තනය කරයි. තිබෙන ආදාන උපකරණවලට අක්ෂර පරිවර්තනය, IME සහ තිරය මත යතුරු පුවරු ඇතුළත් වේ.



මුලින්ම ඩව්න්ලෝර්ඩ් කිරීමට 
මෙතන ඔබන්න.
1. දැන් මෙලෙස මෙහි ඔබට අවශ්‍ය බශා ක්ලික් කලන්න  





2.දැන් මෙලෙස ඩව්න්ලොර්ඩ් වෙන්න දෙන්න 


                              
                                       3. ඔබට අවශ්‍ය බාෂාව මෙය මගින් ක්ලික් කරන්න   



4.දැන් ඕන එකක් ටයිප් කලන්න නිකන් එන්ග්ලිෂ් වලින් 





එහෙනම් වැඩේ ගොඩනි මම ගිය බායි

0 comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි