Monday, October 21, 2013

Posted Posted by Lakindu Oshadha Comments No comments

ඉතින් කස්ටියට කොහොමද.........මම  පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකට එබිල බලන අතරෙ මට හම්බුන toutube videos  ඉක්මනින් හා ලේසියෙන් download කරන mothode එකකෛ....මේකට IDM ඕනෙ වෙන්නෙත් නැ...

හරි එහෙනම් අපි වඩේට බහිමු......step by step..

1st step- මුලින්ම youtube  එකේ video එක ටිකක් play කරන්න ..
2nd step- දැන් url එකේ අති www. හා youtube කියන තැනට ss කයල ට්ය්පෙ කරන්න......
3rd stpe- hit ENTRE
4th step- දන් ඔයාට download කරන්න ඕනෙ quality එක clickකරන්න
 වඩේ ඉවරයි දන් video එක ඩව්න්ලෝඩ් වෙයි.....
                                                   | Watch video tute click here
කොහොමද මේක

0 comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි