ඉතින් කස්ටියට කොහොමද.........මම පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකට එබිල බලන අතරෙ මට හම්බුන toutube videos ඉක්මනින් හා ලේසියෙන් download කරන mothode එකකෛ....මේකට IDM ඕනෙ වෙන්නෙත් නැ...
හරි එහෙනම් අපි වඩේට බහිමු......step by step..
1st step- මුලින්ම youtube එකේ video එක ටිකක් play කරන්න ..
2nd step- දැන් url එකේ අති www. හා youtube කියන තැනට ss කයල ට්ය්පෙ කරන්න......
3rd stpe- hit ENTRE
4th step- දන් ඔයාට download කරන්න ඕනෙ quality එක clickකරන්න
වඩේ ඉවරයි දන් video එක ඩව්න්ලෝඩ් වෙයි.....
Posted by Unknown
0 comments:
Post a Comment
word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි