Monday, April 22, 2013

Posted Posted by aa in , , , , Comments No comments

අම්මේ ඔන්න ඉස්කෝලේ  පටන් ගත්තා. හම්බ උන මරු බඩ්ඩක් දෙන්නයි යන්නේ. කට්ටිය දන්නව ඇතිනේ මොකක්ද කියල. අද මම දෙන මෘදුකාංගය තමා Google Earth Pro 6.2. නිකන් එකක් නෙවෙයි Pro හොඳේ.


සාමාන්‍යයෙන් Google එකෙන් අපට දෙන්නේ Free එකනේ. ඒත් ඔය සල්ලි දීල ගන්න පුළුවන් Version එකක් තියනවා Google Earth Pro කියල. ඔය රූපවාහිනී ආයතන එහෙම ඔය සල්ලි දීල ගන්න පුළුවන් එක තමා ගන්නේ. ඔය කාළගුණ වාර්තා, එක එක ප්‍රදේශ තියන තැන් පෙන්වන්න, ඒ ඒ ප්‍රදේශ Zoom කරල ප්‍රවෘත්ති එහෙම ලස්සනට කියන්න පාවිච්චි කරන්නේ මේක තමා.ඔය Free එකට වඩා ගොඩක් පහසුකම් මේකෙ තියනවා. බලන්නකෝ ඒ මොනවද කියල...

  • දුර මැනිම
  • ප්‍රදේශයක විශාලත්වය මැනිම
  • විශේෂ දර්ශන සෑදීමට ( මේකෙන් තමා ඔය රූපවාහිනී නාලිකා එහෙම කරකවල ගන්නේ )
  • ඉහළ තත්වයකින් හෙබි පින්තූර ගැනීමට
  • ඉහළ තත්වයකින් හෙබි පින්තූර පිටපත්ගැනීමට
මරු නේ...? එහෙනම් මුලින්ම කියන්න ඕනි මේක වැඩ කරන මෙහෙයුම් පද්ධති තමා :Windows 7/Vista/Xp

මුලින්ම නිවැරදිව ඉන්ස්ටෝල් කරගන්නා ආකාරය

මුලින්ම  ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න. 

"Google Earth Win.exe" මත ඩබල් ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න. අතර මගදි ඉන්ස්ට්‍රෝල් කරන්න එන ටූල් බාර්, අරවා මේවා ඉන්ස්ට්‍රෝල් කරන්න ඕන නෑ. ඒවා වල ටික් දාන්න යන්න එපා. ඉන්ස්ට්‍රෝල් උනාට පස්සෙ ඕපන් කරන්න යන්න එපා ක්ලෝස් කරලා දාන්න.
දැන් crack කියන folder එක Open කරන්න
දැන් ඒක ඇතූලෙ තියෙන folder වල තියෙන flie පහත දැක්වෙන විදිහට copy කරල past කරගන්න.
Copy "googleearth_free.dll" from "client"folder and paste into client folder of installation direcory.
 Copy "googleearth_free.dll" from "plugin"folder and paste into "plugin" folder of installation direcory.
ඊට පස්සෙ  "Regme"කියන file එක run කරන්න.

මෙන්න එහෙනම් බාගන්නකෝ...


0 comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි