ආ යාලුවනේ ඔන්න මන් පොඩි බඩ්ඩක් ගේනවා තමන්ගේ කී බෝඩ් එකේ තමන් type කරන speed එක බලමුද? ඔන්න එහනම් මගෙනම් speed එක 12 per second. ඉතින් ඔයගොල්ලොත් බලන්නකෝ.ඇ
මේක ඩෙස්ක්ටොප් ගැජට් එකක් windows 7 & යට විතරයි ඇ දුක තමා. බාගන්නකො එහනම් මේ සයිබර් උළෙලට යන්න බැරි වුනානේ බන්ස් අය්යෝ කකුලේ පොඩි ඔපරේෂන් එකක් කලා දුක තමා මචන් කාරන්න දෙයක් නැහැ ෆොටෝ තියන උන් දියන්කෝ
Posted by aa
in

0 comments:
Post a Comment
word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි