හ්ම් ඔන්න ඉතින් දැන් අපි 10 ට
ඇවිල්ල ඉන්නේ ලබන අව්රුද්දෙ ඕන් o/level එක නිසා පාඩම් කරනවා. (පාඩම් කරනවා කීවට අම්මගේ බැනුම් අහන්න බැරි නිසා පොත දිහා බලන් ඉන්නවා ) එක නිසා මන් සතියට පොස්ට් 2 බැගින් අරන් එන්නම්කෝ. වෙලාවක් තිබ්බොත් දාන්නම් 60ක් විතර. ඔන්න කලකින් පොස්ටුවක් අරගෙන අවා(බොරු කියන්න එපා බන් උබ පෙරේදත් පොස්ට් එකක් දැම්මේ ) මේක අපේ යාලුවෙක්ගෙ ඉල්ලීමක් නිසා තමයි දැම්මේ. එහනම් අපි කතාවට බහිමු . කතා දෙකක් නැහැ සුපරි හැමෝම දන්නවනේ ලෝකේ speed ම broweser එක ච්රෝමේ කියල
මන් ඔයගොල්ලොන්ට දෙන්න යන්නේ ච්රෝමේ ලාස්ට් version එක මන් ඉස්සලත් කීවනේ මගේ යාලුවෙක් තම කීවේ මේකේ දන්නා කියල එය use කරන්නේ ඉන්ටෙර්නෙට් exploer එයාගේ නෙට් පට්ට slow ලු එක නිසා තම දැම්මේ එහෙනම් බා ගන්නකො. කොහොමතිතින් ඉන්ටෙර් නෙට් එෂ්ප්ලොඑර්කියනේ ගූග්ල් ච්රොම් බන සොෆ්ට් එකක්නේ
Posted by aa
in

0 comments:
Post a Comment
word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි