Friday, February 1, 2013

Posted Posted by aa in , Comments 2 comments

මට මර වැඩේනේ වුනේ. ඔන්න ඉතින්
එදත් අද වගේ දවසක් (පලයන් පච කියන්නේ නැතුවයකෝ මේක වුනේ අදනේ)ඔව් ඉතින් ඔන්න මන් අදත් පොර වගේ ඉස්කෝලේ යන ලෑස්ති වෙලා එහම ඉතින් ඉස්කෝලේ ගියා ඔන්න.  මන් එනකොට පලවෙනි  පීරඩ් එක පටන් අරන් ඔන්න අපේ සිර අපිට පොර ටෝක් එකක් එහම දීල පන්තියට එන්න කිව්වා. ඔන්න හැමෝටම oxford dic ගෙන්න කියල ඔන්න ඉතින් ඉතින් මත oxford mini dic එක ගෙන්වා ඔහොම ඉතින් බල බල ඉනකොට අනේ.............. මේ කතව චාටෙර් වගේ ගතියක් නැහැ වගේ 5ස් වෙනි පීරඩ් එකේ වෙච්ච් දේ කියන්ම්කො. ඔන්න අපේ 4 වෙනි පීරඩ් එක ඉවර වෙලා  අපේ science මැඩම් එලියට් යනකොටම 5 වෙනි පීරඩ් එකේ මැඩම් ආවා. ඊට පස්සේ  ඒ මැඩම්ල දෙන්න කතවක වැටුන. ඒ අතරේ අපේ පන්තියේ ළමයෙක් (පසිඳු ) එලියට ගියා ඔන්න ඉතින් මැඩම් අවා පන්තියට (ඉතිහසය තමා තිබ්බේ) ඔන්න මැඩම් උගන්නන්න ගත්තා ඔය අතරේ එලියට් ගියපු එක ඇතුලට අවා "excuse me madem", /"තමුසේ කාගෙන් අහලද?/පන්තියට අවේ",/"මැඩම් ඉස්සෙල්ල්ල පීරඩ් එකේ ගියේ",/"ඒ මැඩම්ගෙන් අහුව්වද?"/" නැහැ මැඩම්ල දෙන්නන කතා  කර කර ඉන්නකොට ගියේ " / "ඉන්නවා එලියට වෙලා" කියල අර යකාව එලියට දලා  පාඩම පටන් ගත්ත. අපිට පාඩම උගන්වන්කොට අරූ එලියට වෙලා ඇබරෙනව හිනා වෙන්ව මැඩම්ට විරිත්තනවා. එක එක වැඩ මැඩම් හැබයි මේවා දැක්කේ නැහ.ඔහම උගන්න උගන්න ඉදල මැඩම් ටම දුක හිතිලා අරූව පන්තිය ඇතුලට ගත්ත. ඊට පස්සේ ගෙදර වැඩ කරද කියල ඇහුව්වා. එතකොට තම තරු පෙවුනේ. කොල්ලෝ කව්රුත් ගෙදර වැඩ කරලා තිබ්බේ නැහැ. එක හිදනා අව්ලක් නැහැ හැබයි කරන් එන්න කිව්වා . ගැහැණු ලමයි කරපු අය අත උසන්න කිව්වා. හැමෝම වගේ ඇත ඉස්සුවා. ඔන්න ඉතින් අපේ පන්තියේ ඉන්නවා කට වැඩි කොල්ලෙක් (ඩෙගා)ඌ කීව ගත කටටම ඔය බොරු මැඩම් කියලා එතකොටම් මටත් නිකන්ම වගේ කියා වුන ඔව් මැඩම් බලන්නකෝ එතකොට තම අහු වෙන්නේ කියල. එතකොටම්"කව්ද ඒ නැගිටන්වා  බලන්න" කීව මමත් පොර වේ නැගිට්ටා "මන් මැඩම් " /"ඇ පලවෙනි දවසෙම නොට් වුනා නේද?,මේ බලපල්ල චරිත සහතික ලියන කෙනා කෙල්ලන්ගේ හැම දෙයකම මූ දන්නවා කියල මට චාර්ඩ් එකක් දැම්ම මට පට්ට චාටෙර් හැමෝම හිනා වෙන්වා  ,හා හා ඉඩග්න්න්වකෝ කීව (අරූව නැගිට්ටුවේ නැහැ මගේ කරුමෙට මාව තම නැගිට්ටේව්වේ ) "ඉතින පාඩම  කරනකොටත් මව චාටර් කෙරුවා. ඔන්න යනකොටත් කට්ටියගේ නම් මතක්කරල  ගියේ මෙහමයි බෝක්කුකටා=සම්පත්(ඩේගා)
චරිත සහගත දෙපාර්මේන්තු ඇමති =මන්
හැමතිස්සෙම පොතේ කුර්ටු ගැන කොට=තේමිය
sir ලා  හම්බ වෙන්න  එලිට යන = පසිදු
පොඩ්ඩක් හිනා වෙලා comment එකක් දල පලයන්

2 comments:

  1. aniwaryen hari uya dema thama une
    U WATUNA MAN ISSUWA echcharai

    ReplyDelete
  2. yako mamath oya panthiye hari mama kalana


    ReplyDelete

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි