Tuesday, August 7, 2012

Posted Posted by aa in , , , Comments 2 comments

මන් හිතුවා ලියන්න හොද පොස්ට් එකක්.
මන් හිතනවා මේක  ප්‍රයෝජන වෙයි කියල . ගොඩක් යට තියන ප්‍රශ්නේ තමා නිකන්බොරුවට web page වලට දත්ත ඉවර වෙන එක. ගොඩක් මේක වෙන්නේ pre paid
අයටයි. දැන් හිතන්නකෝ මෙහෙම ඔයාගේ web pakege එකේ දත්ත ඉවර වෙන්න ලගයි එක නිසා මේ මෘදුකාංගය ඒ වෙලාවට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි .
                                                                         මෙන්න ඩවුන්ලෝඩ් කර ගන්නකො
                                                                                                              -ගිහාන් රුචිර

2 comments:

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි