Saturday, October 12, 2013

Posted Posted by aa in , Comments 10 comments


ආ යාලුවනේ කොහොමද ඉතින් . ඔන්න මන් අද ගේනවා පොඩි බඩ්ඩක්. කෝ මවුස් පෑඩ් ඕන අය අත උස්සන්න . එහනම් ඉතින් මවුස් පෑඩ් ඕනේ අය ඊ මේල්එක ,තමන්ගේ නම, ලිපිනය,පොස්ටල් කෝඩ්
 (ලංගම තැපැල් කන්තෝරුවේ ලියපදිංචි අංකය) එක,ෆෝන්නම්බර් එක දෙනකො .හරි එහනම් යාලුවනේ එහනම් මන් පලවෙනි 15 දෙනාට මවුස් පෑඩ් අරන් දෙනවා, හිතුනොත් අනිත් අයටත් අරන් දෙනවා:D ,මොකද බලන් ඉන්නේ ඉක්මනට කමන්ට් කරන්න, මන් වෙලාවක් තියන කොට ශිපින්ග් කරලා රිප්ලයි කමන්ට් එකක් දාන්නම්. තව මේක කරනා හැටිත් පොස්ට් එකක් දාන්නම් බාගෙට ලියල තියෙන්නේ ඉතුරු ටිකත් ලගදීම දාන්නම්. එහ්න්බම හැමෝටම ජයවේව!

පොස්ටල් කෝඩ් එක බලාගන්න මෙතන ඔබන්න

10 comments:

  1. බොහොම ස්තූතියි

    ReplyDelete
  2. http://itdanumabedagamu.blogspot.com/2013/10/ip-mac-address.html
    http://netpuppy.blogspot.com/2012/01/free-mouse-pad.html
    http://mymycomputer.blogspot.com/2012/03/mouse-pad.html

    ReplyDelete
  3. janitha.dilshan1@gmail.com
    Janitha Jayasinghe,
    15/149, Pihillakanda Watta, Thawalankoya, Ukuwela, Matale.
    Postal Code: 21300

    ReplyDelete
    Replies
    1. @janitha Jayasinghe ඔන්න ඔයාට එව්වා දවස් 23ක් අතර

      Delete
    2. ඊ මේල් චෙක් කරන්න දවස් 1-3 අතර එකක් එයි

      Delete
  4. sachithrasandakelum417@gmail.com
    A.A.Sachithra Sandakelum Leelarathna,
    Kalawewa Rd,
    Damunumulla,
    Galewela.
    Postal code:-MT-21200
    matath ekak one

    ReplyDelete
  5. shehan@cea.lk
    shehan weerasekara
    11/5A,
    Uyanwatta,
    Matara
    Postal Code: MH 81000

    ReplyDelete
  6. chamoth.shehan@gmail.com
    Shehan Weerasekara
    11/5A,
    Uyanwatta,
    Matara
    Postal code:-MH 81000

    ReplyDelete

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි