ආ යාලුවනේ ඔන්න මන් ආවා එහනම් ගුටි කාලා එහෙම අවේ .හිකිස් :D. 15න් පහල 3වන ස්ථානය සහ 60kgට අඩු බර පන්තියේසෙල්ලම් කරලා 3වන ස්ථානයත් හිමිකරගත්ත ඕන්.
60kgට අඩු ගහද්දීනම් දිව්වා දුවන්නන තතාමිය වටේ හිකිස් .මට වැටුනේ 3rd DAN එක්කෙනක් අනිකඑයට වයස අවරුදු 20ක් විතර ඇති.මාර වැඩ්ඩා ඌ.මෙන්න වීඩියෝ කෑල්ල දැම්ම දුවන එක
මගේ අනිත් වීඩියෝ ටිකත් ලගදීම දානම් ගිහින් එන්නම්කෝ

Posted by aa

මං ගීක් කෙනෙක් නෙමෙයි ඒ නිසා වීඩියෝ එක බැලුවෙ නැහැ..
ReplyDeleteජය වේවා...........
ReplyDelete(හතර හන්දි,තුන්මං හන්දි,රවුන්දබවුට් හා !@#$%^& ටික පරෙස්සන් කර ගන්න)
මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්