Saturday, September 28, 2013

Posted Posted by එල කොල්ලා in Comments 4 comments

හ්ම් මන් හිතනවා මේක කට්ටියට හොද ලිපියක් වෙයි කියල

කට්ටිය ඉතින් මේක කරනවනේ , මමත් දැන් අවරුදු 2ක් විතර ඉදන් කරනවා .බලන් ගියපුවහම කරන්නේ නැති කෙනෙක් නැහැ . හැබැයි පුතේ මේකෙන් සිද්ද වෙන අහිතකර ප්‍රතිපල තියනවා . ඒවා මන් අධ්‍යනය කරල කොල්ලෝ හැමෝමොගෙන්ම තොරතුරු අරන් තම අවේ. :D


  1. කෙට්ටු වීම
  2. ලිංගය ලොකු වීම
  3. අස්ථි දිරා යාම
  4. මුත්‍ර කිරීමේ අපහසුතා

මෙවැනි තවත් බොහෝ අහිතකර ප්‍රතිපල සිදුවේ
(මේවා බලපාන්නේ දිනකට 2 පාරක් හෝ ඊට වැඩියෙන් යෙදෙන්නන්ටය)
සතියකට එක පාරක් දීමෙන් මේවා වලක්වා ගත හැක.
හිකිස් අපිත් දන්නවා උබල මේක නවත්වන්නේ නැහැ කියල වැඩිය ගහන්න එපා ඇ එහම් තවත් එකකින් හමුවෙමු
ඔයාලා දවසට කීපාරක් දෙනවද කියලා අපිට දැන ගන්න comment කරන්නකෝ

4 comments:

  1. නියමයි මචන්

    ReplyDelete
  2. මේ තරම් කළබල වෙන්න එපා ඕක ගැන , “සිමාවක් ඇතිව“ ඕක කරා කියල කිසිම කරදරයක් වෙන්නේ නෑ ...
    මේ ගැන තව දැන ගන්න ඕන නම් එන්න http://www.nursinglk.com/2013/08/142-masturbation.html

    ReplyDelete
  3. ඔක්කොම බොරු!(අතීත මිත්‍යාවල තාම ඉන්නවද?)

    ReplyDelete
  4. //මේවා බලපාන්නේ දිනකට 2 පාරක් හෝ ඊට වැඩියෙන් යෙදෙන්නන්ටය//

    ම්හෙහෙම වෙන්න නම් වෙන වැඩක් නැති මනුස්සයෙක් වෙන්න ඕනේ. කන්න වෙලාවක් නැතුව ජිවත් වෙන අපිට මොන දෙපාරක්ද :p

    ReplyDelete

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි