මන් මේක දැක්කේ fesial කියන ඉංග්රීසි ෆෝරම් එකේ මෙන්න මෙහමයි වැඩේ කරන්නේ (මේක වැඩිය ජනප්රිය අක්රන්න එපා ඉංග්රීසි කාරයන්ට ගියොත් එකටත් කෙලවෙයි.සල්ලි ටිකක් හොයන්න ගත්ත ගමන් වැඩේ කන්නේ නැතුව මන් කියන විදිහට කොරන්න එතකොට හරි)
- Frist Step
ෆෝම් එක පුරවනකොට මේ විදිහට පුරවන්න
ඔය විදිහට පුරවන්න ෆෝන් වෙරිෆයි එකක් අවත ඉවරයි කොහොම හරි කරලා ඕක usa විදිහට හදන්න පුළුවන්තරම් හොඳ IP Hide කරල හරි
- Second Step
You tube වලට යනකොට අයි පී හයිඩ් කරලා යන්න නැත්නම් එකේ සෙටින්ග් වලට ගිහිල්ල අපි ඉන්නේ නිව්යෝක් වල විදිහට හදන්න.
- Third Step
වැඩේ අහවරයි දැන් තියෙන්නේ යන්න ලින්ක් එකට ගිහිල්ල එනේබල් දෙන්න එතකොට වැඩේ හරි ඊට පස්සේ ඕන වීඩියෝ එක තෝරන්න අපේ අයි පී එක හයිඩ වෙලා වැඩේ වැරදුනොත් මෙහෙම වැටෙන්නේ
ඔකෙන් අපිට ඇඩ්සෙන්ස් ගිණුමක් ලැබිල නෑ How I will Be Paid කියන එකෙන් ෆෝම් එක අරන් පුරවන්න ඕන.එතකොට තමයි අපිට ඇඩ්සෙන්ස් පාලක පුවරුව ලැබෙන්නේ.
ReplyDelete@bohoma sthoothiyi kiwata
ReplyDeleteMEKEN OWA EARN KARALA TIYEDA
ReplyDeletemama week ekakain $0.5 earn kara.thama popular nehe.popular karanna thama hithuwe nehe.issarahadi hoda wewi
ReplyDeletemacha yasiru mage eke awulak yawnane b n
DeleteAccount eka USA vidihata hadala billing address eka kohomada danne....???
ReplyDeleteOriginal billing adress eka denna
Delete