Wednesday, August 28, 2013

Posted Posted by aa in , , Comments 7 comments


මන් මේක දැක්කේ fesial කියන ඉංග්‍රීසි ෆෝරම් එකේ මෙන්න මෙහමයි වැඩේ කරන්නේ (මේක වැඩිය ජනප්‍රිය අක්රන්න එපා ඉංග්‍රීසි කාරයන්ට ගියොත් එකටත් කෙලවෙයි.සල්ලි ටිකක් හොයන්න ගත්ත ගමන් වැඩේ කන්නේ නැතුව මන් කියන විදිහට කොරන්න එතකොට හරි)


  • Frist Step
  හදන්න ජීමේල් එකක්  (USA විදිහට හදන්න)
ෆෝම් එක පුරවනකොට මේ විදිහට පුරවන්න

ඔය විදිහට පුරවන්න ෆෝන් වෙරිෆයි එකක් අවත ඉවරයි කොහොම හරි කරලා ඕක usa විදිහට හදන්න පුළුවන්තරම් හොඳ IP Hide කරල හරි 



  • Second Step
You Tube යන්න (සයිග්න් වෙලා තියෙන්න ඕනේ අපි හදපු අකවුන්ට් එකෙන්)  දැන් විසිටසලා ගොඩක් එයි කියල හිතෙන වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න (ඕනෑම වීඩියෝ එකක් අප්ලෝඩ් කරාට අවුලක් නැහැ )
You tube වලට යනකොට අයි පී හයිඩ් කරලා යන්න නැත්නම් එකේ සෙටින්ග් වලට ගිහිල්ල අපි ඉන්නේ නිව්යෝක් වල විදිහට හදන්න. 

  • Third Step
වැඩේ අහවරයි දැන් තියෙන්නේ යන්න ලින්ක් එකට ගිහිල්ල එනේබල් දෙන්න එතකොට වැඩේ හරි ඊට පස්සේ ඕන වීඩියෝ එක තෝරන්න අපේ අයි පී එක හයිඩ වෙලා වැඩේ වැරදුනොත් මෙහෙම වැටෙන්නේ

7 comments:

  1. ඔකෙන් අපිට ඇඩ්සෙන්ස් ගිණුමක් ලැබිල නෑ How I will Be Paid කියන එකෙන් ෆෝම් එක අරන් පුරවන්න ඕන.එතකොට තමයි අපිට ඇඩ්සෙන්ස් පාලක පුවරුව ලැබෙන්නේ.

    ReplyDelete
  2. MEKEN OWA EARN KARALA TIYEDA

    ReplyDelete
  3. mama week ekakain $0.5 earn kara.thama popular nehe.popular karanna thama hithuwe nehe.issarahadi hoda wewi

    ReplyDelete
  4. Account eka USA vidihata hadala billing address eka kohomada danne....???

    ReplyDelete

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි