media fireමේක තම බ්ලොග්රස්ලා පොඩි ෆයිල් එකක් අප්ලෝඩ් අරගන්න එහම ගන්න වෙබ් එක නමුත්
දැන් මාසයක් විතර media fire වලින් ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැනේ මචන්ලා මටත් මේක ප්‍රස්නයක් මගේ විසටර්ස්ලත් කියනවා media fire වලින් ඩවුන් වෙන්නේ නැහැ කියල ඩවුන්ලෝඩ් දුන්නහම පේජ් එක රීලෝඩ් වෙනවා දන්නා කෙනෙක් ඉන්වනම් කියනවද ඇයි මේ කියලා
Posted by aa
in


දැන් ඔය කේස් නැහැ
ReplyDeleteඑහෙම වෙන්නේ mobitel වලින් යන අයට.
ReplyDeletemobitel IP එක media fire එකෙන් block කරලා වගේ.
ඒ නිසා IP එක වෙනස් කරලා යන්ඩ කියන්න
මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්