Saturday, July 20, 2013

Posted Posted by aa in , , Comments 3 comments


ආ කොහොමැයි? ටොරන් ෆයිල් ඩිරෙක්ට් බාන්න තියෙනවනම කොච්චර දෙයක්ද ටොරන්ට් බාන්න හැට පැයක්  විතර යනවනේ මන් මේ දවස් වල යන ෆිල්ම් එකක් බාන්න බැලුව ඩ්ස්පිකෙබල් 2 ඉතින් ඕක බාන එක එපා වුන.ඇහුව්වා ගූගල් දෙය්යන්සේන්ගෙන් "මට ටොරන්ට් ඩිරෙක්ට් බාන්න ඕනේ' මන් දෙය්යන්ට බැගාපත්වුණා .දෙයියෝ මන් දිහා බැලුව.  මේ මොන ප__ද වැඩේට බහිමු රෙද්දක් කියවන්නේ නැතුව
සමවෙන්න:මෙම ZBIG නමැති වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගත්ත හැක්කේ 1GB වලට අඩු ෆයිල් පමණි
ඔන්න ඉතින් මන් ඉක්මනට කියනවා විබාගේ අස්සේ අවේ
පලවෙනි අඩිය
අපිට අවශ්‍ය බාන්න අවශ්‍ය දේ ටොරන් ෆයිල් එක අපි ගාව තියනවනම් මෙහෙම කරමු

යන්න මේ ලිනික් එකට
ඊට පස්සේ අපේ ටොරන් ෆයිල් එක අප්ලෝඩ් කරන්න

කොටු කරල තියෙන්නේ ටොරන්ට් ෆයිල්
දැන් GO දෙන්න
මේ අපි කලේ ටොරන්ට් ෆයි එල තියෙනවනම් විතරයි.
අම්මේ අම්ම ගහන්න එනෝ මන් අරක ඉක්මනට කියල දෙන්නම් වෙලා හ්ටියන්ව වෙලවක හොදට කියන්නම්. දැන් අපි ගව ටොරන්ට් ෆයිල් එක නැත්නම් ටන් ගල මැග්නටික් ලින්ක් එක කොපි කරලා ගෝ කියන එක තැන පේස්ට් කොර (ඒ පිළිබඳව හොදින් විග්‍රහ කිරීමට් කාලය නැත කාලය ඇතිවෙල්වක්ට මැග්නටික් ලින්ක් එක කියල දෙන්නම් අම්ම ගහන්න එනව)

ඊට පස්සේ එන එක free කියන එක දෙන්න
ඊට පස්සේ 
සන් cache වෙන්න තත්පර 15ක් යනවා ඊට පස්සේ ටොරන්ට් එක ඇතුලේ තියන අපිට ඕන ෆයිල් විතරක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවංලෙඅසියි පහසුයි

සමවෙන්න:මෙම ZBIG නමැති වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගත්ත හැක්කේ 1GB වලට අඩු ෆයිල් පමණි

3 comments:

  1. පට්ට පහර මචෝ හොය හොය හිටියේ බන් මේ වගේ එකක්

    ReplyDelete
  2. @Dinesh ela ඇ දිගටම අපිත් එක්ක ඉන්න

    ReplyDelete

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි