චීට් බූක් කිව්වම ඉතින් හැමෝම දන්නවනේ මේක ඉතින් පට්ට ඇ චීට් කිව්වේ ඔය වයිස් සිටි වගේ අර චීට් එක ගැහුවා ගමන් එන චීටුයි තව පොඩ්ඩක් ගේම් එකේ තියන ෆයිල් එඩිට් කොරල එහම වැඩ දාන හැටි තියෙනව. 2013 ඉස්සල අපු හැම ගේමක් තියෙනව ඕන භාගනිල්ලකෝ
![]() |
| 64mb |
Posted by aa
in


ඕක වැඩක් නැහැ.IGI වලට චීට්ස් තියනවද බං.ඒත් ඕකෙ වැටෙනවා.වයි සිටී එකේ චීට්ස් විතරයි ඕකෙ වැඩ කරන්නේ.අනික ගේමක් ගහනවනමු හොර කරන්නෙ නැතුව ගහන්න ඕන.එතකොට තමයි
ReplyDeleteනියම තෘප්තිය ලැබෙන්නෙ.මොලය දියුණු වෙන්නෙ.පිවිසෙන්න http://www.sinhapedia.com/