දවස් කීපයකට පෙර ගුවන් යානයක සිට පහලට පැන්න කැනේඩියානු පැරෂූට්කරුවෙකුගෙ හිසේ සවිකර තිබූ කැමරාව පහලට වැටී තිබෙනවා.එය අඩි 12,500 සිට පහළට වැටුනත් එය හොඳින් ක්රියාත්මක වී තිබෙනවා.
මෙම කැමරාව "Go Pro" වර්ගයේ කැමරාවක්.එය උඩ සිට පහලට වැටීමට විනාඩි දෙක හමාරක් ගතවී තිබෙනවා.මෙය තණ බිමකට වැටී පසුව පැරෂූට්කරුවන් පහළට බහින ආකාරය පවා රෙකෝඩ් වී තිබෙනවා.පසුව කෙනෙකු විසින් එය අයිති කරුට ගෙනහින් දෙනවා.
මෙන්න ඒ වීඩියෝව

Posted by aa
in
පට්ට සිද්දිය!
ReplyDeletemarayi neda
ReplyDelete